කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකක් සමඟ පුද්ගලයෙකු  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේදි මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles