කෝටියක මත්කුඩු සමග යුවළක් අත්අඩංගුවට


හොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටි අඹුසැමි යුවළක් කිලෝ එකකට ආසන්න හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වෙයි.  මත්කුඩු තොගය සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් ,තියුණු ආයුධ හා මත්කුඩු එතීමට ගන්නා උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගෝනපොල පදිංචි වයස අවුරුදු 23 සහ 35 වියේ පසුවෙති.

 



Recommended Articles