කෝටි 6ක හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයෙකු කටුනායක කුරන් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය සඳහන් කරයි.

මත්කුඩු කිලෝ හයයි ග්‍රෑම් 137 පොලීසිය භාරයට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක තුරන් ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙකි.




Recommended Articles