කෝටි 6.6ක හෙරොයින් සාම්පූර් වෙරළේ දමා ගිහින් By .. // 2018 ජුලි 13 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුපියල් කෝටි 6.6ක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 5.5ක් සාම්පූර් වෙරළේ දමාගොස් තිබියදී පොලීසිය විසින් අද (13දා) සොයාගෙන තිබේ. පොලීසිය පවසන්නේ පාර්සල් 21ක මෙම හෙරොයින් තිබූ බවයි. Facebook Twitter Google+ Recommended Articles