කෝටි 3ක කුඩු සමග අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට


රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කෙසෙල්වත්තේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මත්කුඩු කිලෝ 3ක, මුදල් රුපියල් 611500ක් හා සූඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.



Recommended Articles