කෝටි 31 ක බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට


මත්ද්‍රව්‍ය ජාවාරමෙන්   ඉපයූ බව කියන    රුපියල් කෝටි 31 මුදලක්  බැර කරන ලද   බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ  කම්කරු සේවකයෙක්,    මෝටර් රථ අමතර කොටස්  ව්‍යාපාරිකයෙක්,   ඇතුළු පුද්ගලයන් තිදෙනෙක්    (23) අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත දකුණ දිසාව  අපරාධ කොට්ඨාසය කියයි.

සැකකාර   කම්කරු සේවකයාගේ ගිණුමේ  රුපියල්  කෝටි 18 ක් ද ව්‍යාපාරිකයාගේ ගිනුමේ  රුපියල් කෝටි  5 ද ,අනෙක් පුද්ගලයාගේ  ගිණුමේ   රුපියල් කෝටි 5    බැගින්  බැර වී  තිබූ බව පොලිසිය සඳහන් කරයි.   



Recommended Articles