ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නැමැති සැකකරුට අයත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 12කට අධික බවයි අනාවරණ වන්නේ