කෝවිඩ් හැඳුණ ඔස්ට්‍රේලියා ඇමති ඉවන්කා ට්‍රම්ප් හමුවෙලා


කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉතාලි ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටොන් පසුගිය සතියේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප් හමුවී තිබේ.

ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ඔස්ට්‍රේලියා ඇමති ඉවන්කා ට්‍රම්ප් මෙන්ම ඇමෙරිකාවේ නීතිපති බිල් බාර්ද හමුවී තිබේ.



Recommended Articles