කෝවිඩ් ලක්‍ෂණ ඇත්නම් දරුවන් පාසල් යවන්න එපා


කෝවිඩ්රෝග ලක්‍ෂණ ඇති දරුවන් පාසල් වෙත යොමු කිරීමෙන් වළකින්නැයි  ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

එසේ නොකළහොත් දරුවන්ට රෝග වැළදීමේ අවධානමක් ඇති බව වෛද්‍යවරයා සඳහන් කළේය. 



Recommended Articles