කොළොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට


වි අලෙවි මණ්ඩලයට අයත මිතොටමුල්ල ගබඩාවේ තිබු යන්ත්‍රයක් සොරා ගැනිමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50,52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකු බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

පසුගිය 11 වන දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණික්ලකට අනුව සිදුකළ විමර්ශනවලදි සැකකාර මන්ත්‍රීවරු දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ

 



Recommended Articles