කොළඹින් පිටත්වන දුම්රිය සියල්ල අවලංගුයි


කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ සියලු දුම්රිය ගමන්වාර අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.



Recommended Articles