කොළඹින් පමණක් ඩෙල්ටා ආසාදිතයින් 292ක්


කොළඹ නගරය තුල සීඝ්‍රවශයෙන් ඩෙල්ටා නව ප්‍රභේදය ව්‍යාප්ත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්ත වලින් පෙන්නුම් කෙරෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

මෙම සීඝ්‍ර ව්‍යාප්තිය සමග මේ වනවිට කොළඹින් පමණක් ඩෙල්ටා ආසාදිතයින් 292ක් හඳුනාගෙන ඇති බවට ඔහු වැඩිදුරටකත් සඳහන් කර සිටියේය.



Recommended Articles