කොළඹට පැය 12ක වතුර කප්පාදුවක් By .. // 2020 සැප් 10 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 11වනදා පැය 12 ක කාලයක් කොළඹ 10,11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles