කොළඹට පැමිණෙන මගින් වෙනුවෙන් දුම්රිය 5ක් By .. // 2021 මැයි 16 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට දිනයේ සිට පිට පළාත්වල සිට දුම්රිය පහක් කොළඹට ධාවනය කිරිමට සැලසුම් දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එ අනුව මහනුවර ,මහව,රඹුක්කන,හලාවත සහ බෙලිඅතතේ සිට මෙම දුම්රිය ධාවනය කිරිමට නියමිත බව සඳහන් වෙයි. Facebook Twitter Google+ Recommended Articles