කොළඹට දුම්රිය එයි By .. // 2022 ජුලි 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමග කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් දුම්රිය කාලසටහනට අනුව දුම්රිය නොමැතිවීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථාවල උණුසුම්කාරී තත්ත්වයන්ද සිදුව තිබේ. Facebook Twitter Google+ Recommended Articles