කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද සිට


අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිම සඳහා අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නි.සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න කියාසිටියේ දුර ගමන් සේවා දුම්රියට අමතරව තවත් දුම්රිය 4ක් මෙලෙස යොදවා ඇති බවයි.



Recommended Articles