ඉන්ධන හිඟයත් සමග ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ කොළඹ හා තදාසන්නව පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අධ්‍යාපන බලධාරීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.