කොළඹ සරසවි සිසුන් 13 දා තෙක් රිමාන්ඩ් By රුවන් කාශ්‍යප // 2020 ජන 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිව ගැටුමකට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා එළැඹෙන 13 දා තෙක් රිමාන්ඩ් කර තිබේ. සැකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් අතර අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles