කොළඹ ෂැංග්‍රීලා හෝටලය වසා දමයි By රුවන් කාශ්‍යප // 2019 අප්‍රේ 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නැවත දැනුම් දෙන තුරු කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ. එම හෝටලයට එල්ල වූ ප්‍රහාරයත් සමගින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles