කොළඹ වායු දූෂණය මධ්‍යස්ථ මට්ටමක


කොළඹ නගරයේ වායු දූෂණය අද පස්වරු 3.00 වන විට මධ්‍යස්ථ මට්ටමක පැවැතියේය. කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට බොහෝ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදු නොවන අතර ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් වාහන ගමනාගමනයද සිදුනොවේ.

 



Recommended Articles