කොළඹ වායු දූෂණය පහළ යයි


කොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙයි.

පසුගියදා අයපත් තත්ත්වයට පත්ව තිබූ වායු දුෂණය මේ වන සාමන්‍ය තත්ත්වයට  පත්ව තිබේ.

කොළඹ  පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පස්වරු 300ට නිකුත් කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 38ක් ලෙස 'හොඳ' තත්ත්වයක පැවැතුණි.



Recommended Articles