කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් හෙට අරඹයි


කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු හෙට (09දා) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබේ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසකගේ සභභාගිත්වයෙන් මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය. 



Recommended Articles