කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ වන ගිවිසුමට අත්සන් තබයි


කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම්, මෙහෙයුම් සිදුකිරීම සහ පැවරීමට අදාළ වන ගිවිසුමකට අද අත්සන් තබා තිබේ. ඒ ඉන්දියාවේ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි.

මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 700 බවට වාර්තා වෙයි.



Recommended Articles