කොළඹ වරායේ 200ක් නිරෝධායනයේ


කොළඹ වරායේ සේවකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.

වරාය අධිකාරිය සඳහන් කළේ වරායේ කොරෝනා ආසාදිත වු සේවකයින් 61 දෙනෙකු හදුනාගෙන ඇති බවයි.

ඔවුන්ගේ ආශ්‍රීතයින් ලෙස හදුනාගත් පිරිසක් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කර තිබේ.



Recommended Articles