කොළඹ වරාය නගරය පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද


කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වි ඇති පෙත්සම් සලකා බැලිම 4 වන දිනටත් ශේ්‍ර්ෂ්ඨාධිකරණයේදි අද සිදු කෙරෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදියි.



Recommended Articles