කොළඹ රථවාහන තදබදයක් By .. // 2019 සැප් 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයකම දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව කොළඹ කොටුව, කුරුඳුවත්ත, කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතව මෙම රථවාහන තදබදය නිර්මාණය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles