කොළඹ මැනිං වෙළඳ පොළේ වෙළදුන් PCR පරීක්ෂණට ලක්කෙරෙයි


කොළඹ මැනිං වෙළඳ පොළේ වෙළදුන් PCR පරීක්ෂණට ලක්කිරිම සඳහා අද කොළඔ බැස්ටියන් මාවතේදි සාම්පල ලබාගැනීම සිදු කර ති​බේ.

කෙසේ නමුත් පසුගිය දින 20 ක කාලය තුළ නාවික හමුදා නියැදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණුවිට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු හමු නොවීම​ද විශේෂත්වයකි.



Recommended Articles