කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි


කොළඹ මහ නගර සභාවේ අය වැය පළමු වර පරාජයට පත්වීමෙන් අනුතුරුව අද ඒ් සඳහා දෙවන අවස්ථාව ලෙස අද යලි ඡන්ද විමසීමක් කර තබුනා. එය අද දිනයේදී (31) මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 2කින් සම්මත වී ඇත.

ඒසඳහා පක්ෂව ඡන්ද 58ක්හා විපක්ෂව ඡන්ද 56ක් ලැබී ඇති බව වාර්ථාවෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles