කොළඹ මහ නගර සභාවෙන් දැනුම් දීමක් By .. // 2021 ජුලි 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙන බව නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ඒ අනුව එදිනට පසුව අමතර ගාස්තුවක් අය කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. Facebook Twitter Google+ Recommended Articles