කොළඹ මගනගර සභාවෙන් නිවේදනයක්


කොළඹ මගනගර සභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙන් නගර සභා පරිශ්‍රයට ජනතාව පැමිණීම සීමා කිරීමට නාගරික කොමසාරිස් තීරණය කර තිබේ.

ඒ අනුව නගර සභාවට කරන ගෙවීම් බැංකු හරහා ගෙවීමට අවස්ථාව ඇති අතර ලිපි ලේඛණ භාර ගැනීම වෙනුවෙන් එක් කවුළුවක් විවෘත කර තිබේ.

 



Recommended Articles