කොළඹ බ්‍රිස්ටල් වීදියෙන් ජීව උණ්ඩ තොගයක් සොයා ගනියි By .. // 2021 ඔක් 14 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව එම උණ්ඩ සොයාගෙන ඇති බවට පොලීසිය සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles