කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට ජල කප්පාදුවක්


හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි.

ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

 



Recommended Articles