කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්


අද (02) සහ හෙට (03)  කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියි.



Recommended Articles