කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටි


කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇණහිට තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම ඇණහිට ඇති බවයි.

 



Recommended Articles