කොළඹ නගරයේ යළි අහඹු කොවිඩ් පරික්ෂණ


කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනිම සඳහා අද සිට යළි අහඹු පරික්ෂණ සිදු කිරිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.

ඒ අනුව ඊයේ සිදු කළ අහඹු පරික්ෂණවලදි කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙකු පමණ සොයා ගැනිමට හැකි වි ඇති බව සඳහන්ය.

 



Recommended Articles