කොළඹ නගරයේ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා නැවතුම් ස්ථාන By රුවන් කාශ්‍යප // 2019 මැයි 04 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ හා පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම් තුළ රථ නැවතුම් ස්ථාන වෙන් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles