කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකථන අංක කිහිපයක්


කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

කොළඹ නගරසභා නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම වෛද්‍යවරු දිනයේ ඕනෑම වේලාවක දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

ඉදිරි සතියේ දී ජංගම සායන පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

කොළඹ මහනගර සභාව විසින් නිකුත් කර ඇති වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළත් ලේඛනය පහතින් දැක්වේ.



Recommended Articles