කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය By .. // 2022 ජුලි 14 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය වෙත ඇඳිරි නීතිය පැනවිමට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මේ අනුව අද මධ්‍යාහ්න 12.00 සිට හෙට අලුයම 5.00 දක්වා මෙසේ ඇඳිරි නිතිය පනවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles