කොළඹ දිස්ත්‍රික් තැපල් ඡන්ද 23784ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 5512ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 2801ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති ස්වාදීන කණ්ඩායම් 5 ඡන්ද 1662ක් ලබාගෙන තිබේ
කොළඹ දිස්ත්‍රික් තැපල් ඡන්දයත් පොහොට්ටුව ජය ගනියි
Recommended Articles

