කොළඹ ජාතික රෝහලේ මුදල් පැහැරගෙන ඇත්තේ වෛදවරයෙක්


කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකා තිබුණේ වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

අද (09) පස්වරුවේ මරදාන පොලිස් ස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව හෙළි කළේය.



Recommended Articles