කොළඹ ජාතික රෝහලේ මුදල් පැහැරගැනීමට වෛද්‍යවරයා යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්තෝලයක්


කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකෑ වෛද්‍යවරයා මුදල් පැහැරගැනීමට යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්​තෝලයක් බවට අනාවරණය වෙයි.



Recommended Articles