කොළඹ ජාතික රෝහල් කර්ය මණ්ඩලයට අතීකාල ගෙවීම සඳහා තිබූ මුදල් කොල්ලකයි


කොළඹ ජාතික රෝහල් කර්ය මණ්ඩලය​ට අතීකාල ගෙවීම සඳහා තිබූ මුදල් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් මරදාන පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

 



Recommended Articles