කොළඹ ජාතික රෝහලට සෞඛ්‍යාරක්ෂිත උපකරණ පරිත්‍යාගයක්


කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ මැදිහත්වීමෙන්.

මෙහිදී ආරක්‍ෂිත ඇදුම් කට්ටල , මුහුණු ආවරණ ඇතුළු සෞඛ්‍ය  ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යග කර තිබෙනවා.

මේ අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

 

 



Recommended Articles