කොළඹ ගැටුමෙන් 85ක් රෝහලට By බිමල් ශ්‍යාමන් // 2022 මැයි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම දී ඇතිවූ ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 85 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය Facebook Twitter Google+ Recommended Articles