කොළඹ,ගම්පහ වැඩිහිටි නිවාසයන්හි සිටින වැඩිහිටියන්ටත් කොවිඩ් එන්නත ලබාදිමේ තිරණයක්


කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වෙත ගොස් ඒවායේ වෙසෙන වැඩිහිටියන් වෙනුවෙන් කොවිඩ් ඒන්නත් ලබාදිමට තිරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.



Recommended Articles