කොළඹ කොටස් වෙළඳපොළත් ශක්තිමත් වුණා - නාමල්


හිටපු  ජනපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැති ලෙස පත්විමත් සමගම කොටස් වෙළඳපොළද ශක්තිමත් වි ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී ඉහළ ගිය අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

නව රජය රටේ ආර්ථික ස්ථාවර කිරිමට කටයුතු කරන බවත් නියම ආයෝජනයන් ලබා ගැනීම මගින් සෑම දෙනෙකුම ස්ථාවර කරන බවත් මන්ත්‍රීවරයයා වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles