කොළඹ,කුරුණෑගල හා මොනරාගල ‘අපේ ජන බල පක්ෂයේ’ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ


අතුරලියේ රතන හිමියන් නා​යකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ,කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූජ්‍ය ගලගොඩ වත්තේ ඥානසාර හිමියන් මැතිවරණයට ඉදිරිපත් වීම ​සඳහා නාමයෝජනා අත්සන් කළහ.

මේ වන විට රතන හිමියන් මැතිවරණ කොමිශන් සභාවේ සාකච්ජාවක නිරත වන බවද වාර්තා වේ.



Recommended Articles