කොළඹ එජාප අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්


කොළඹ, කිරුළපොන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක් එල්ලවී ඇත.

මෙලෙස ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂකයෙක් ටයිටස් පෙරේරාගේ කාර්යාලයටයි.

මෙම ප්‍රහාරයෙන් එම අපේක්ෂකයාගේ බිරිඳ සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් ගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ රෝහලට ගොස් තිබේ.



Recommended Articles