කොළඹ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 40,000ක් එන්නත ලබාගෙන නෑ


කොළඹ  වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 40,000 ක් පමණ කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියි.

කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර ඇති වැරදි මත හේතුවෙන් මෙම එන්නත් ලබාගෙන නොමැති බවටයි අනාවරණය වී ඇත.



Recommended Articles