කොළඹ අපරාධ කොට්ඨාසයේ 26 දෙනෙකුට කොවිඩ්


කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරිනියන් දෙදෙනෙක් ඇතුළු  නිලධාරීන් 26 දෙනෙකුට කොරෝනා  වෛරසය ආසාදිත වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්   නිලධාරියෙක් පැවැසීය

ඒ හේතුවෙන් කොළඹ මලලසේකර  මාවතේ කාන්තා  භට නිවසේ  රැඳී සිටින නිලධාරිනියන් 235 ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ බහුතරයක් නිලධාරීන්  පි සි ආර් පරීක්ෂණ සිදුකර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

එම  පරීක්ෂණවල පි සි ආර් වාර්තා ලැබීමට නියමිතය .

 



Recommended Articles